1
ශු. ලූක් 24:49
Sinhala Revised Old Version
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
Compare
Explore ශු. ලූක් 24:49
2
ශු. ලූක් 24:6
උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක.
Explore ශු. ලූක් 24:6
3
ශු. ලූක් 24:31-32
එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.
Explore ශු. ලූක් 24:31-32
4
ශු. ලූක් 24:46-47
ඔවුන්ට කියනසේක්: මෙසේ ක්රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
Explore ශු. ලූක් 24:46-47
5
ශු. ලූක් 24:2-3
ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය. ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.
Explore ශු. ලූක් 24:2-3
Home
Bible
Plans
Videos