YouVersion Logo
Search Icon

උත්පත්ති 11:4

උත්පත්ති 11:4 NRSV

එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.

Video for උත්පත්ති 11:4