YouVersion Logo
Search Icon

ක්‍රියා 3:6

ක්‍රියා 3:6 SNRV

එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.

Video for ක්‍රියා 3:6