YouVersion Logo
Search Icon

නික්මයාම 11:9

නික්මයාම 11:9 SNRV

සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක.