YouVersion Logo
Search Icon

උත්පත්ති 43:30

උත්පත්ති 43:30 SNRV

තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියෙන්, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.