YouVersion Logo
Search Icon

උත්පත්ති 49:22-23

උත්පත්ති 49:22-23 SNRV

ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි. දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.