YouVersion Logo
Search Icon

යොහන් 1:3-4

යොහන් 1:3-4 SCV

සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මඟිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොරව මවනු නො ලැබුණි. ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි.

Video for යොහන් 1:3-4