උත්පත්ති 27:38

උත්පත්ති 27:38 NRSV

ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය.

Kostenlose Lesepläne und Andachten zum Thema උත්පත්ති 27:38