Logo YouVersion
Icona Cerca

උත්පත්ති 45:4

උත්පත්ති 45:4 SNRV

නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය

Video per උත්පත්ති 45:4

Piani di Lettura e Devozionali gratuiti relativi a උත්පත්ති 45:4