1
උත්පත්ති 10:8
Sinhala New Revised Version 2018
කුෂ්ට දාව නිම්රොද් නම් පුතෙක් උපන්නේ ය. ඔහු ලෝකයේ පළමු වන බලසම්පන්න පාලකයා විය.
비교
උත්පත්ති 10:8 살펴보기
2
උත්පත්ති 10:9
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු විශිෂ්ටතම දඩයම්කාරයා ද විය. “සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි විශිෂ්ටතම දඩයම්කාරයා වූ නිම්රොද් වාගේ ය”යි යන කියමන ද ඇති වූයේ එසේ ය.
උත්පත්ති 10:9 살펴보기
홈
성경
묵상
동영상