बाइबल एप लोगो
खोज आइकन

මතෙව් 28:10

මතෙව් 28:10 SCV

යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.

මතෙව් 28 पढ्नुहोस्

මතෙව් 28:10 सँग सम्बन्धित नि:शुल्क पठन योजना र भक्ति