1
ශුද්ධවර ජොහන් 8:12
Sinhala New Revised Version 2018
යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Sammenlign
Utforsk ශුද්ධවර ජොහන් 8:12
2
ශුද්ධවර ජොහන් 8:32
ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.
Utforsk ශුද්ධවර ජොහන් 8:32
3
ශුද්ධවර ජොහන් 8:31
එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය
Utforsk ශුද්ධවර ජොහන් 8:31
4
ශුද්ධවර ජොහන් 8:36
එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය.
Utforsk ශුද්ධවර ජොහන් 8:36
5
ශුද්ධවර ජොහන් 8:7
ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා
Utforsk ශුද්ධවර ජොහන් 8:7
6
ශුද්ධවර ජොහන් 8:34
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.
Utforsk ශුද්ධවර ජොහන් 8:34
7
ශුද්ධවර ජොහන් 8:10-11
ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. “ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
Utforsk ශුද්ධවර ජොහන් 8:10-11
Hjem
Bibel
Leseplaner
Videoer