1
ශුද්ධවර ලූක් 2:11
Sinhala New Revised Version 2018
මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.
Sammenlign
Utforsk ශුද්ධවර ලූක් 2:11
2
ශුද්ධවර ලූක් 2:10
එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.
Utforsk ශුද්ධවර ලූක් 2:10
3
ශුද්ධවර ලූක් 2:14
“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
Utforsk ශුද්ධවර ලූක් 2:14
4
ශුද්ධවර ලූක් 2:52
ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.
Utforsk ශුද්ධවර ලූක් 2:52
5
ශුද්ධවර ලූක් 2:12
රෙදිවලින් ඔතා ගව ඔරුවක සතප්වා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය.
Utforsk ශුද්ධවර ලූක් 2:12
6
ශුද්ධවර ලූක් 2:8-9
තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ.
Utforsk ශුද්ධවර ලූක් 2:8-9
Hjem
Bibel
Leseplaner
Videoer