ශුද්ධවර ලූක් 20:25

ශුද්ධවර ලූක් 20:25 SNRV

“එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.