وَٱلَّذِينَ فِي ٱلسَّفِينَةِ جَاءُوا وَسَجَدُوا لَهُ قَائِلِينَ: «بِٱلْحَقِيقَةِ أَنْتَ ٱبْنُ ٱللهِ!».
مَتَّى 14 කියවන්න
සවන් දෙන්න مَتَّى 14
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: مَتَّى 33:14
4 දින
"මට අණකළ මැනව." මෙම වචන පෙතෘස්ගේ ජීවිතය පරිවර්තනය කළේ ඔහු කුණාටුවෙන් ගහගෙන යන බෝට්ටුවකින් පිටතට රළු ජලයට පා තබන විට ය. ඔහු බෝට්ටුවේ සිට ජේසුස් වහන්සේ දක්වා යන ගමන ඇදහිල්ල, අවධානය සහ බාදක බිදගෙන යාමක් පිළිබඳ කාලානුරූපී සත්‍යයන් හෙළි කරයි. මෙම දින 4ක මෙනෙහි කිරීම් මගින් මතෙව් 14:28-33 ගවේෂණය කරමින්,ඔබට යේසුස්වහන්සේගේ කැඳවීම හඳුනා ගැනීමටත්, ඇදහිල්ල මගින් බියෙන් මිදීමටත් උන්වහන්සේ දෙස නොසැලි බලා සිටීම පවත්වාගෙන යාමටත් මග පෙන්වයි. ඔබ ඔබේ බෝට්ටුවේ අද්දර ගැට්ටේ සිටියත් ජලය මත ඇවිදීමට ඉගෙනගනිමින් සිටියත්, සිතන්න සාමාන්‍ය ඇදහිලිවන්තයෙක් "මට අණ කල මැනව" යැයි පැවසීමට එඩිතර වූ විට කුමක් සිදුවිය හැකිද?
30 දින
යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!