බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

Matteus 14:30

Matteus 14:30 ABA

Maar toe Petrus sien die wind is sterk, het hy bang geword. Hy het begin sink en hy het geskree: “Here, red my!”

Matteus 14 කියවන්න

Matteus 14:30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය

“මට අණකළ මැනව” – Zero සම්මන්ත්‍රණය Matteus 14:30 Bybel vir almal

“මට අණකළ මැනව” – Zero සම්මන්ත්‍රණය

4 දින

"මට අණකළ මැනව." මෙම වචන පෙතෘස්ගේ ජීවිතය පරිවර්තනය කළේ ඔහු කුණාටුවෙන් ගහගෙන යන බෝට්ටුවකින් පිටතට රළු ජලයට පා තබන විට ය. ඔහු බෝට්ටුවේ සිට ජේසුස් වහන්සේ දක්වා යන ගමන ඇදහිල්ල, අවධානය සහ බාදක බිදගෙන යාමක් පිළිබඳ කාලානුරූපී සත්‍යයන් හෙළි කරයි. මෙම දින 4ක මෙනෙහි කිරීම් මගින් මතෙව් 14:28-33 ගවේෂණය කරමින්,ඔබට යේසුස්වහන්සේගේ කැඳවීම හඳුනා ගැනීමටත්, ඇදහිල්ල මගින් බියෙන් මිදීමටත් උන්වහන්සේ දෙස නොසැලි බලා සිටීම පවත්වාගෙන යාමටත් මග පෙන්වයි. ඔබ ඔබේ බෝට්ටුවේ අද්දර ගැට්ටේ සිටියත් ජලය මත ඇවිදීමට ඉගෙනගනිමින් සිටියත්, සිතන්න සාමාන්‍ය ඇදහිලිවන්තයෙක් "මට අණ කල මැනව" යැයි පැවසීමට එඩිතර වූ විට කුමක් සිදුවිය හැකිද?