2 රාජාවලිය 1:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
2 රාජාවලිය 1:1 SROV (Sinhala Revised Old Version)
ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය.
බෙදාගන්න
2 රාජාවලිය 1 SROV2 රාජාවලිය 1:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ආහාබ්ගේ මරණයෙන් පසු, මෝවබ් ඉශ්‍රායෙල්ට එරෙහිව කැරලි ගැසී ය.
බෙදාගන්න
2 රාජාවලිය 1 SCV2 රාජාවලිය 1:1 NRSV (Sinhala New Revised Version)
ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
බෙදාගන්න
2 රාජාවලිය 1 NRSV2 රාජාවලිය 1:1 SNRV (Sinhala New Revised Version 2018)
ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
බෙදාගන්න
2 රාජාවලිය 1 SNRV2 රාජාවලිය 1:1 NIV (New International Version)
After Ahab’s death, Moab rebelled against Israel.
බෙදාගන්න
2 රාජාවලිය 1 NIV