2 රාජාවලිය 4:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
2 රාජාවලිය 4:7 SROV (Sinhala Revised Old Version)
එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.
2 රාජාවලිය 4:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගිය ඈ ඒ වග දැන්නුවා ය. එවිට ඔහු, “යන්න, තෙල් විකුණා ඔබේ ණයතුරුස් ගෙවන්න. ඉතිරි මුදලෙන් ඔබටත්, ඔබේ පුතුන්ටත් ජීවත් විය හැකි යැ” යි පැවසී ය.
2 රාජාවලිය 4:7 NRSV (Sinhala New Revised Version)
තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:7 SNRV (Sinhala New Revised Version 2018)
තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:7 NIV (New International Version)
She went and told the man of God, and he said, “Go, sell the oil and pay your debts. You and your sons can live on what is left.”