බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

2 පේතෘස් 2:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

2 පේතෘස් 2:9 SROV (Sinhala Revised Old Version)

භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය

බෙදාගන්න
2 පේතෘස් 2 SROV

2 පේතෘස් 2:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගට ම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.

බෙදාගන්න
2 පේතෘස් 2 SCV

2 පේතෘස් 2:9 NRSV (Sinhala New Revised Version)

මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.

බෙදාගන්න
2 පේතෘස් 2 NRSV

2 පේතෘස් 2:9 SNRV (Sinhala New Revised Version 2018)

මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.

බෙදාගන්න
2 පේතෘස් 2 SNRV

2 පේතෘස් 2:9 NIV (New International Version)

if this is so, then the Lord knows how to rescue the godly from trials and to hold the unrighteous for punishment on the day of judgment.

බෙදාගන්න
2 පේතෘස් 2 NIV