බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

2 තෙසලෝනික 2:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

2 තෙසලෝනික 2:3 SROV (Sinhala Revised Old Version)

කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරින්න. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය.

බෙදාගන්න
2 තෙසලෝනික 2 SROV

2 තෙසලෝනික 2:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමු ව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.

බෙදාගන්න
2 තෙසලෝනික 2 SCV

2 තෙසලෝනික 2:3 NRSV (Sinhala New Revised Version)

කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ.

බෙදාගන්න
2 තෙසලෝනික 2 NRSV

2 තෙසලෝනික 2:3 SNRV (Sinhala New Revised Version 2018)

කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ.

බෙදාගන්න
2 තෙසලෝනික 2 SNRV

2 තෙසලෝනික 2:3 NIV (New International Version)

Don’t let anyone deceive you in any way, for that day will not come until the rebellion occurs and the man of lawlessness is revealed, the man doomed to destruction.

බෙදාගන්න
2 තෙසලෝනික 2 NIV