2 තෙසලෝනික 3:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
2 තෙසලෝනික 3:2 SROV (Sinhala Revised Old Version)
හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත.
බෙදාගන්න
2 තෙසලෝනික 3 SROV2 තෙසලෝනික 3:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුට ම ඇදහිල්ල නැත.
බෙදාගන්න
2 තෙසලෝනික 3 SCV2 තෙසලෝනික 3:2 NRSV (Sinhala New Revised Version)
හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත.
බෙදාගන්න
2 තෙසලෝනික 3 NRSV2 තෙසලෝනික 3:2 SNRV (Sinhala New Revised Version 2018)
හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත.
බෙදාගන්න
2 තෙසලෝනික 3 SNRV2 තෙසලෝනික 3:2 NIV (New International Version)
And pray that we may be delivered from wicked and evil people, for not everyone has faith.
බෙදාගන්න
2 තෙසලෝනික 3 NIV