බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 12:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 12:7 SROV (Sinhala Revised Old Version)

එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.

බෙදාගන්න
ක්‍රියා 12 SROV

ක්‍රියා 12:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.

බෙදාගන්න
ක්‍රියා 12 SCV

ක්‍රියා 12:7 NRSV (Sinhala New Revised Version)

එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.

බෙදාගන්න
ක්‍රියා 12 NRSV

ක්‍රියා 12:7 SNRV (Sinhala New Revised Version 2018)

එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දූතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.

බෙදාගන්න
ක්‍රියා 12 SNRV

ක්‍රියා 12:7 NIV (New International Version)

Suddenly an angel of the Lord appeared and a light shone in the cell. He struck Peter on the side and woke him up. “Quick, get up!” he said, and the chains fell off Peter’s wrists.

බෙදාගන්න
ක්‍රියා 12 NIV