බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 13:39 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 13:39 SROV (Sinhala Revised Old Version)

අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ කරනු ලබන්ට නුපුළුවන්විය.

බෙදාගන්න
ක්‍රියා 13 SROV

ක්‍රියා 13:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෝසෙස්ගේ නීතිය මගින් හැම දෙයක් සඳහා ම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකු ම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.

බෙදාගන්න
ක්‍රියා 13 SCV

ක්‍රියා 13:39 NRSV (Sinhala New Revised Version)

මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.

බෙදාගන්න
ක්‍රියා 13 NRSV

ක්‍රියා 13:39 SNRV (Sinhala New Revised Version 2018)

මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.

බෙදාගන්න
ක්‍රියා 13 SNRV

ක්‍රියා 13:39 NIV (New International Version)

Through him everyone who believes is set free from every sin, a justification you were not able to obtain under the law of Moses.

බෙදාගන්න
ක්‍රියා 13 NIV