බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 13:47 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 13:47 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.

බෙදාගන්න
ක්‍රියා 13 SROV

ක්‍රියා 13:47 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ස්වාමින්වහන්සේ ම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ.

බෙදාගන්න
ක්‍රියා 13 SCV

ක්‍රියා 13:47 NRSV (Sinhala New Revised Version)

මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “

බෙදාගන්න
ක්‍රියා 13 NRSV

ක්‍රියා 13:47 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ ”

බෙදාගන්න
ක්‍රියා 13 SNRV

ක්‍රියා 13:47 NIV (New International Version)

For this is what the Lord has commanded us: “ ‘I have made you a light for the Gentiles, that you may bring salvation to the ends of the earth.’”

බෙදාගන්න
ක්‍රියා 13 NIV