බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 18:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 18:9 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි දර්ශනයකින් පාවුල්ට කථාකොට: නුඹ භයනොවී, නිශ්ශබ්දව නොසිට, කථාකරන්න.

බෙදාගන්න
ක්‍රියා 18 SROV

ක්‍රියා 18:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගට ම කතා කරන්න; නිහඬ ව නො සිටින්න.

බෙදාගන්න
ක්‍රියා 18 SCV

ක්‍රියා 18:9 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න.

බෙදාගන්න
ක්‍රියා 18 NRSV

ක්‍රියා 18:9 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න.

බෙදාගන්න
ක්‍රියා 18 SNRV

ක්‍රියා 18:9 NIV (New International Version)

One night the Lord spoke to Paul in a vision: “Do not be afraid; keep on speaking, do not be silent.

බෙදාගන්න
ක්‍රියා 18 NIV