බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 19:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 19:19 SROV (Sinhala Revised Old Version)

යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.

බෙදාගන්න
ක්‍රියා 19 SROV

ක්‍රියා 19:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්තර ගුරුකම්වල නියැළුණු තවත් බොහෝ දෙනෙක් ද තමන්ගේ මන්තර පොත් ගෙන අවුත්, ඒවා සියල්ලන් ඉදිරියේ පුලුස්සා දැමූහ. ඒවායේ මිල ගණන් බැලූ කල ඒ සියල්ල රිදී මිල පනස් දහසක් බව දැනගන්නා ලදී.

බෙදාගන්න
ක්‍රියා 19 SCV

ක්‍රියා 19:19 NRSV (Sinhala New Revised Version)

යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී.

බෙදාගන්න
ක්‍රියා 19 NRSV

ක්‍රියා 19:19 SNRV (Sinhala New Revised Version 2018)

යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පනස් දහසක් බව දැන ගන්නා ලදී.

බෙදාගන්න
ක්‍රියා 19 SNRV

ක්‍රියා 19:19 NIV (New International Version)

A number who had practiced sorcery brought their scrolls together and burned them publicly. When they calculated the value of the scrolls, the total came to fifty thousand drachmas.

බෙදාගන්න
ක්‍රියා 19 NIV