බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 2:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 2:20 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.

බෙදාගන්න
ක්‍රියා 2 SROV

ක්‍රියා 2:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ ඒ මහා තේජෝබල දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය.

බෙදාගන්න
ක්‍රියා 2 SCV

ක්‍රියා 2:20 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය.

බෙදාගන්න
ක්‍රියා 2 NRSV

ක්‍රියා 2:20 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය.

බෙදාගන්න
ක්‍රියා 2 SNRV

ක්‍රියා 2:20 NIV (New International Version)

The sun will be turned to darkness and the moon to blood before the coming of the great and glorious day of the Lord.

බෙදාගන්න
ක්‍රියා 2 NIV