ක්‍රියා 2:43 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 2:43 SROV (Sinhala Revised Old Version)
එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.
බෙදාගන්න
ක්‍රියා 2 SROVක්‍රියා 2:43 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හැම කෙනෙක් ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.
බෙදාගන්න
ක්‍රියා 2 SCVක්‍රියා 2:43 NRSV (Sinhala New Revised Version)
සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.
බෙදාගන්න
ක්‍රියා 2 NRSVක්‍රියා 2:43 SNRV (Sinhala New Revised Version 2018)
සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. අපෝස්තුළුවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.
බෙදාගන්න
ක්‍රියා 2 SNRVක්‍රියා 2:43 NIV (New International Version)
Everyone was filled with awe at the many wonders and signs performed by the apostles.
බෙදාගන්න
ක්‍රියා 2 NIV