ක්‍රියා 2:44-45 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 2:44-45 SROV (Sinhala Revised Old Version)
අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය; ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.
බෙදාගන්න
ක්‍රියා 2 SROVක්‍රියා 2:44-45 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සියලු ඇදහිලිවත්හු එක්සත් ව, සියලු දේ සාමුහික ව භුක්ති වින්දහ. ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 SCVක්‍රියා 2:44-45 NRSV (Sinhala New Revised Version)
ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 NRSVක්‍රියා 2:44-45 SNRV (Sinhala New Revised Version 2018)
ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 SNRVක්‍රියා 2:44-45 NIV (New International Version)
All the believers were together and had everything in common. They sold property and possessions to give to anyone who had need.
බෙදාගන්න
ක්‍රියා 2 NIV