ක්‍රියා 25:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 25:8 SROV (Sinhala Revised Old Version)
පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.
බෙදාගන්න
ක්‍රියා 25 SROVක්‍රියා 25:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව හෝ දේව මාලිගාවට විරුද්ධ ව හෝ සීසර්ට විරුද්ධ ව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.
බෙදාගන්න
ක්‍රියා 25 SCVක්‍රියා 25:8 NRSV (Sinhala New Revised Version)
පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.
බෙදාගන්න
ක්‍රියා 25 NRSVක්‍රියා 25:8 SNRV (Sinhala New Revised Version 2018)
පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.
බෙදාගන්න
ක්‍රියා 25 SNRVක්‍රියා 25:8 NIV (New International Version)
Then Paul made his defense: “I have done nothing wrong against the Jewish law or against the temple or against Caesar.”
බෙදාගන්න
ක්‍රියා 25 NIV