බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 26:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:28 SROV (Sinhala Revised Old Version)

එවිට අග්‍රිපා කථාකොට: වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල්ට කීවේය.

බෙදාගන්න
ක්‍රියා 26 SROV

ක්‍රියා 26:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුව ම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.

බෙදාගන්න
ක්‍රියා 26 SCV

ක්‍රියා 26:28 NRSV (Sinhala New Revised Version)

එවිට අග්‍රිපා රජ කතා කොට: “ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය.

බෙදාගන්න
ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:28 SNRV (Sinhala New Revised Version 2018)

එවිට අග්‍රිපා රජ කතා කොට: “ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය.

බෙදාගන්න
ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:28 NIV (New International Version)

Then Agrippa said to Paul, “Do you think that in such a short time you can persuade me to be a Christian?”

බෙදාගන්න
ක්‍රියා 26 NIV