ක්‍රියා 28:31 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 28:31 SROV (Sinhala Revised Old Version)
කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.
බෙදාගන්න
ක්‍රියා 28 SROVක්‍රියා 28:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කිසිදු බාධාවකින් තොර ව, එඩිතර ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.
බෙදාගන්න
ක්‍රියා 28 SCVක්‍රියා 28:31 NRSV (Sinhala New Revised Version)
නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 28 NRSVක්‍රියා 28:31 SNRV (Sinhala New Revised Version 2018)
නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 28 SNRVක්‍රියා 28:31 NIV (New International Version)
He proclaimed the kingdom of God and taught about the Lord Jesus Christ—with all boldness and without hindrance!
බෙදාගන්න
ක්‍රියා 28 NIV