ක්‍රියා 28:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 28:5 SROV (Sinhala Revised Old Version)
නුමුත් ඔහු ඒ සතා ගින්නට ගසාදමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය.
බෙදාගන්න
ක්‍රියා 28 SROVක්‍රියා 28:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් පාවුල් අත ගසා, සර්පයා ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය.
බෙදාගන්න
ක්‍රියා 28 SCVක්‍රියා 28:5 NRSV (Sinhala New Revised Version)
එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය.
බෙදාගන්න
ක්‍රියා 28 NRSVක්‍රියා 28:5 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය.
බෙදාගන්න
ක්‍රියා 28 SNRVක්‍රියා 28:5 NIV (New International Version)
But Paul shook the snake off into the fire and suffered no ill effects.
බෙදාගන්න
ක්‍රියා 28 NIV