බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 4:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 4:11 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය.

බෙදාගන්න
ක්‍රියා 4 SROV

ක්‍රියා 4:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘ඉදිකරන්නන් වන නුඹලා විසින් ඉවත ලූ, එහෙත් ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් වූ ගල,’ මෙම යේසුස්වහන්සේයි.

බෙදාගන්න
ක්‍රියා 4 SCV

ක්‍රියා 4:11 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’

බෙදාගන්න
ක්‍රියා 4 NRSV

ක්‍රියා 4:11 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’

බෙදාගන්න
ක්‍රියා 4 SNRV

ක්‍රියා 4:11 NIV (New International Version)

Jesus is “ ‘the stone you builders rejected, which has become the cornerstone.’

බෙදාගන්න
ක්‍රියා 4 NIV