ක්‍රියා 4:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 4:12 SROV (Sinhala Revised Old Version)
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
බෙදාගන්න
ක්‍රියා 4 SROVක්‍රියා 4:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.
බෙදාගන්න
ක්‍රියා 4 SCVක්‍රියා 4:12 NRSV (Sinhala New Revised Version)
අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”
බෙදාගන්න
ක්‍රියා 4 NRSVක්‍රියා 4:12 SNRV (Sinhala New Revised Version 2018)
අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”
බෙදාගන්න
ක්‍රියා 4 SNRVක්‍රියා 4:12 NIV (New International Version)
Salvation is found in no one else, for there is no other name under heaven given to mankind by which we must be saved.”
බෙදාගන්න
ක්‍රියා 4 NIV