බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 4:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 4:6 SROV (Sinhala Revised Old Version)

උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා

බෙදාගන්න
ක්‍රියා 4 SROV

ක්‍රියා 4:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උත්තම පූජක අන්නස් ද කායාපස්, යොහන් හා ඇලෙක්සැන්ඩර් ද උත්තම පූජක පරපුරට අයත් අන් සැවොම ද එහි වූහ.

බෙදාගන්න
ක්‍රියා 4 SCV

ක්‍රියා 4:6 NRSV (Sinhala New Revised Version)

උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ.

බෙදාගන්න
ක්‍රියා 4 NRSV

ක්‍රියා 4:6 SNRV (Sinhala New Revised Version 2018)

උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ.

බෙදාගන්න
ක්‍රියා 4 SNRV

ක්‍රියා 4:6 NIV (New International Version)

Annas the high priest was there, and so were Caiaphas, John, Alexander and others of the high priest’s family.

බෙදාගන්න
ක්‍රියා 4 NIV