බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 6:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 6:7 SROV (Sinhala Revised Old Version)

තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.

බෙදාගන්න
ක්‍රියා 6 SROV

ක්‍රියා 6:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.

බෙදාගන්න
ක්‍රියා 6 SCV

ක්‍රියා 6:7 NRSV (Sinhala New Revised Version)

තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.

බෙදාගන්න
ක්‍රියා 6 NRSV

ක්‍රියා 6:7 SNRV (Sinhala New Revised Version 2018)

තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.

බෙදාගන්න
ක්‍රියා 6 SNRV

ක්‍රියා 6:7 NIV (New International Version)

So the word of God spread. The number of disciples in Jerusalem increased rapidly, and a large number of priests became obedient to the faith.

බෙදාගන්න
ක්‍රියා 6 NIV