බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 8:39 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 8:39 SROV (Sinhala Revised Old Version)

ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.

බෙදාගන්න
ක්‍රියා 8 SROV

ක්‍රියා 8:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේ ම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතු ව තම ගමන ගියේ ය.

බෙදාගන්න
ක්‍රියා 8 SCV

ක්‍රියා 8:39 NRSV (Sinhala New Revised Version)

ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය.

බෙදාගන්න
ක්‍රියා 8 NRSV

ක්‍රියා 8:39 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය.

බෙදාගන්න
ක්‍රියා 8 SNRV

ක්‍රියා 8:39 NIV (New International Version)

When they came up out of the water, the Spirit of the Lord suddenly took Philip away, and the eunuch did not see him again, but went on his way rejoicing.

බෙදාගන්න
ක්‍රියා 8 NIV