බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

එස්තර් 10:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 10:2 SROV (Sinhala Revised Old Version)

ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙත් පාර්සියාවෙත් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

බෙදාගන්න
එස්තර් 10 SROV

එස්තර් 10:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

රජුගේ බලවත්, වික්‍රමවත් ක්‍රියා සියල්ල ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සම්පූර්ණ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ ඉතිහාස පොතෙහි ලියා තිබෙනවා නො වේ ද?

බෙදාගන්න
එස්තර් 10 SCV

එස්තර් 10:2 NRSV (Sinhala New Revised Version)

ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?

බෙදාගන්න
එස්තර් 10 NRSV

එස්තර් 10:2 NIV (New International Version)

And all his acts of power and might, together with a full account of the greatness of Mordecai, whom the king had promoted, are they not written in the book of the annals of the kings of Media and Persia?

බෙදාගන්න
එස්තර් 10 NIV