බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

එස්තර් 5:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 5:2 SROV (Sinhala Revised Old Version)

එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.

බෙදාගන්න
එස්තර් 5 SROV

එස්තර් 5:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය.

බෙදාගන්න
එස්තර් 5 SCV

එස්තර් 5:2 NRSV (Sinhala New Revised Version)

එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය.

බෙදාගන්න
එස්තර් 5 NRSV

එස්තර් 5:2 NIV (New International Version)

When he saw Queen Esther standing in the court, he was pleased with her and held out to her the gold scepter that was in his hand. So Esther approached and touched the tip of the scepter.

බෙදාගන්න
එස්තර් 5 NIV