බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

එස්තර් 5:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 5:3 SROV (Sinhala Revised Old Version)

එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, නුඹට ඕනෑ මොකද? නුඹේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් නුඹට දෙනු ලැබේයයි කීයේය.

බෙදාගන්න
එස්තර් 5 SROV

එස්තර් 5:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය.

බෙදාගන්න
එස්තර් 5 SCV

එස්තර් 5:3 NRSV (Sinhala New Revised Version)

එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය.

බෙදාගන්න
එස්තර් 5 NRSV

එස්තර් 5:3 NIV (New International Version)

Then the king asked, “What is it, Queen Esther? What is your request? Even up to half the kingdom, it will be given you.”

බෙදාගන්න
එස්තර් 5 NIV