බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

එස්තර් 7:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 7:3 SROV (Sinhala Revised Old Version)

එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජුරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජුරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා.

බෙදාගන්න
එස්තර් 7 SROV

එස්තර් 7:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්‍රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි.

බෙදාගන්න
එස්තර් 7 SCV

එස්තර් 7:3 NRSV (Sinhala New Revised Version)

එවිට එස්තර් රැජින උත්තර දෙමින්, “රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව.

බෙදාගන්න
එස්තර් 7 NRSV

එස්තර් 7:3 NIV (New International Version)

Then Queen Esther answered, “If I have found favor with you, Your Majesty, and if it pleases you, grant me my life—this is my petition. And spare my people—this is my request.

බෙදාගන්න
එස්තර් 7 NIV