බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

උත්පත්ති 22:15-16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

උත්පත්ති 22:15-16 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා: නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින්

බෙදාගන්න
උත්පත්ති 22 SROV

උත්පත්ති 22:15-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම් අමතමින්, “ඔබ මෙසේ කළ නිසාත්, ඔබේ පුතු, ඔබේ එක ම පුතු පූජා කිරීමට ඔබ නො පැකිළුණු නිසාත්, මම මගේ ම නාමයෙන් ඔබට මෙසේ දිවුරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

බෙදාගන්න
උත්පත්ති 22 SCV

උත්පත්ති 22:15-16 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්

බෙදාගන්න
උත්පත්ති 22 NRSV

උත්පත්ති 22:15-16 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්

බෙදාගන්න
උත්පත්ති 22 SNRV

උත්පත්ති 22:15-16 NIV (New International Version)

The angel of the LORD called to Abraham from heaven a second time and said, “I swear by myself, declares the LORD, that because you have done this and have not withheld your son, your only son

බෙදාගන්න
උත්පත්ති 22 NIV