බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

උත්පත්ති 3:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

උත්පත්ති 3:11 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක.

බෙදාගන්න
උත්පත්ති 3 SROV

උත්පත්ති 3:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක.

බෙදාගන්න
උත්පත්ති 3 SCV

උත්පත්ති 3:11 NRSV (Sinhala New Revised Version)

එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.

බෙදාගන්න
උත්පත්ති 3 NRSV

උත්පත්ති 3:11 SNRV (Sinhala New Revised Version 2018)

එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.

බෙදාගන්න
උත්පත්ති 3 SNRV

උත්පත්ති 3:11 NIV (New International Version)

And he said, “Who told you that you were naked? Have you eaten from the tree that I commanded you not to eat from?”

බෙදාගන්න
උත්පත්ති 3 NIV