උත්පත්ති 3:15 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
උත්පත්ති 3:15 SROV (Sinhala Revised Old Version)
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
බෙදාගන්න
උත්පත්ති 3 SROVඋත්පත්ති 3:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.”
බෙදාගන්න
උත්පත්ති 3 SCVඋත්පත්ති 3:15 NRSV (Sinhala New Revised Version)
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
බෙදාගන්න
උත්පත්ති 3 NRSVඋත්පත්ති 3:15 SNRV (Sinhala New Revised Version 2018)
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
බෙදාගන්න
උත්පත්ති 3 SNRVඋත්පත්ති 3:15 NIV (New International Version)
And I will put enmity between you and the woman, and between your offspring and hers; he will crush your head, and you will strike his heel.”
බෙදාගන්න
උත්පත්ති 3 NIV