හබක්කුක් 3:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හබක්කුක් 3:2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.
හබක්කුක් 3:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්ස, ඔබගේ කීර්ති රාවය මම අසා ඇත්තෙමි. ඔබගේ ක්‍රියා ගැන මම භය වෙමි. අහෝ ස්වාමින්වහන්ස, අවුරුදු අතරතුරේ ඒවා අලුත් කළ මැනව. අවුරුදු අතරතුරේ ඒවා දැනගන්නට සැලසුව මැනව. උදහසේදී දයාව සිහි කළ මැනව.
හබක්කුක් 3:2 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
හබක්කුක් 3:2 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
හබක්කුක් 3:2 NIV (New International Version)
LORD, I have heard of your fame; I stand in awe of your deeds, LORD. Repeat them in our day, in our time make them known; in wrath remember mercy.