බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හොසියා 3:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හොසියා 3:1 SROV (Sinhala Revised Old Version)

තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.

බෙදාගන්න
හොසියා 3 SROV

හොසියා 3:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “නැවත ගොසින්, පරදාරිකාවක් වූ අන් පුරුෂයකුගේ ආදරයට ලක් වූ ස්ත්‍රියකට ආදරය කරන්න. ඔවුන් අන්‍ය දෙවිවරුන් වෙත හැරී, වියළි මිදි කැටිවලට ප්‍රේම කළා වුව ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට ප්‍රේම කළා සේ එසේ කරන්නැ” යි පැවසූ සේක.

බෙදාගන්න
හොසියා 3 SCV

හොසියා 3:1 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: “අන් පෙම්වතෙකු ඇති, කාමමිථ්‍යාචාරය කරන ස්ත්‍රියක වෙත ගොස්, ඈට පෙම් කරන්න. අන් දෙවිවරුන් වෙත හැරී යන, වියළි මිදි පලවලින් සෑදූ පිදේනි දෙවිවරුන් වෙත ගෙනයන්න කැමැති ඉශ්රායෙල් සෙනඟට මා තවමත් ප්‍රේම කරන්නාක් මෙන් ම ඔබත් ඈට පෙම් කරන්න.”

බෙදාගන්න
හොසියා 3 NRSV

හොසියා 3:1 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: “අන් පෙම්වතෙකු ඇති, කාමමිථ්‍යාචාරය කරන ස්ත්‍රියක වෙත ගොස්, ඈට පෙම් කරන්න. අන් දෙවිවරුන් වෙත හැරී යන, වියළි මිදි පලවලින් සෑදූ පිදේනි දෙවිවරුන් වෙත ගෙනයන්න කැමැති ඉශ්රායෙල් සෙනඟට මා තවමත් ප්‍රේම කරන්නාක් මෙන් ම ඔබත් ඈට පෙම් කරන්න.”

බෙදාගන්න
හොසියා 3 SNRV

හොසියා 3:1 NIV (New International Version)

The LORD said to me, “Go, show your love to your wife again, though she is loved by another man and is an adulteress. Love her as the LORD loves the Israelites, though they turn to other gods and love the sacred raisin cakes.”

බෙදාගන්න
හොසියා 3 NIV