බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හොසියා 5:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හොසියා 5:4 SROV (Sinhala Revised Old Version)

තමුන්ගේ දෙවියන්වහන්සේ වෙතට හැරීඑන්ට ඔවුන්ගේ ක්‍රියාවලින් අවකාශ නොලැබේ. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් තුළ තිබේ, ඔව්හු ස්වාමීන්වහන්සේ නෑඳින සිටිති.

බෙදාගන්න
හොසියා 5 SROV

හොසියා 5:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත ආපසු ඒමට ඔවුන්ගේ ම කල් ක්‍රියා, ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ගේ හදෙහි ඇත්තේ, වේශ්‍යා-කර්මයේ මානසිකත්වයකි; ඔවුහු ස්වාමින්වහන්සේ නො හඳුනති.

බෙදාගන්න
හොසියා 5 SCV

හොසියා 5:4 NRSV (Sinhala New Revised Version)

“ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති.

බෙදාගන්න
හොසියා 5 NRSV

හොසියා 5:4 SNRV (Sinhala New Revised Version 2018)

“ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති.

බෙදාගන්න
හොසියා 5 SNRV

හොසියා 5:4 NIV (New International Version)

“Their deeds do not permit them to return to their God. A spirit of prostitution is in their heart; they do not acknowledge the LORD.

බෙදාගන්න
හොසියා 5 NIV