බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 2:2 SROV (Sinhala Revised Old Version)

මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.

බෙදාගන්න
යෙසායා 2 SROV

යෙසායා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අවසන් දවස්හි දී ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද, කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය. කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ. සියලු ජාතීහු ඒ වෙත ගලා එන්නෝ ය.

බෙදාගන්න
යෙසායා 2 SCV

යෙසායා 2:2 NRSV (Sinhala New Revised Version)

මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.

බෙදාගන්න
යෙසායා 2 NRSV

යෙසායා 2:2 SNRV (Sinhala New Revised Version 2018)

මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.

බෙදාගන්න
යෙසායා 2 SNRV

යෙසායා 2:2 NIV (New International Version)

In the last days the mountain of the LORD’s temple will be established as the highest of the mountains; it will be exalted above the hills, and all nations will stream to it.

බෙදාගන්න
යෙසායා 2 NIV