බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 2:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 2:22 SROV (Sinhala Revised Old Version)

තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?

බෙදාගන්න
යෙසායා 2 SROV

යෙසායා 2:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නාස් පුඩුවල හුස්ම ටික පමණක් ඇති මිනිසා කෙරේ සැලකීම නවතන්න. මන්ද කුමක් ද ඔහුට ඇති ඔහුගේ වටිනාකම?

බෙදාගන්න
යෙසායා 2 SCV

යෙසායා 2:22 NRSV (Sinhala New Revised Version)

හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?

බෙදාගන්න
යෙසායා 2 NRSV

යෙසායා 2:22 SNRV (Sinhala New Revised Version 2018)

හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?

බෙදාගන්න
යෙසායා 2 SNRV

යෙසායා 2:22 NIV (New International Version)

Stop trusting in mere humans, who have but a breath in their nostrils. Why hold them in esteem?

බෙදාගන්න
යෙසායා 2 NIV